රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් බන්ධනාගාර බසයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා ඇත. 29 August 2025
රාජිත රිමාන්ඩ් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටීමට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 29 August 2025
රාජිත මහාධිකරණයට එයි මහාධිකරණයේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පෙනීසිටීම සඳහා වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට අධිකරණයට පැමිණ ඇතැයි වාර්තා වෙයි. 29 August 2025
ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි නවගමුව දැඩිගමුව ජය මාවතේ පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (28) දා රාත්‍රී ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 29 August 2025
මුන්දලමේ අවි සෙල්ලම් දැමූ දෙන්නෙක් අල්ලයි මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු ඊයේ (28 ) අත් අඩංගුවට ගත් බව කියයි. 29 August 2025
ඡංගම දුරකතන 17ක් අත් බෝම්බයක් සමග අයෙක් මාට්ටු මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන ’’හොටු කුමාර ’’ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 29 August 2025
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 29 August 2025
පළාත් කීපයකට අදත් වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 August 2025
රාජිත සේනාරත්න අධිකරණය හමුවට කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. 29 August 2025
’’අපි ඉන්නේ මර්දනයට මුහුණ දෙන්න හොඳ සූදානමකින්’’ රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 28 August 2025
සැකකරුවෙක් පොලිසියට කළ හරියක් අත්මාංචු දැමු දෑතින් පොලිස් නිලධාරියාගේ ගෙල මිරිකා කිඹුලන් ගහන දිය පිරුණුවලට පැන පලායාමට උත්සාහ දැරූ සැකකරුවකු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් නැවතත් අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 28 August 2025
ලොරියකට යටවී පුංචි මලක් අදත් මරුට හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද සවස සිදුවූ මාරක රිය අනතුරකින් ලොරියකට යට වූ පාසල් සිසුවියක සහ අනතුරට පත් ලොරි රථයේ රිය සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. 28 August 2025
නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ. 28 August 2025
ලංකා - ජපන් මිත්‍රත්ව පාරේ වැඩ ඇරැඹේ බත්තරමුල්ල ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු අද (28) ඇරැඹිණි. 28 August 2025
කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක් ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 28 August 2025
’’දූෂිත දේශපාලනය අවසන් කළා’’ දකුණු කොරියා ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (28) පැවැත්විණි. 28 August 2025
ඉන්දු - ලංකා සුව ඇමැති හමුවක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා(SHRI JAGAT PRAKASH NADDA) මහතා හමුවේ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. 28 August 2025
නීතිය විෂය පාසල් පද්ධතියට? පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 28 August 2025
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක් මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 28 August 2025
ගුවන් පථ අවට සරුංගල් තහනම් රට පුරා ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම අනතුරැ සහගත හෙයින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය. 28 August 2025
පාසල් වෑන් අනතුරේ තුවාල දරුවන් බලන්න ඇමතිලා රෝහලට කුලියාපිටිය පාසල් වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ සුව දුක් මෙම සහ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් අද(28)කුරුණෑගල රෝහලට ගියහ. 28 August 2025
පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
නීතී විරෝධිව ගෙන ආ දුරකතන කරඳමුංගු ගුවන්තොටේ හිරවෙයි රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 28 August 2025
නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. 28 August 2025
පානදුර නගර සභා පිහිනුම් තටාකය අපායක්: ප්‍රවේශපත් වංචාවකුත් එළියට? පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 28 August 2025
සුව ඇමැති සෞදි තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 28 August 2025
“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” පිටවෙයි මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන ’’ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026’’ වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට අද (28) ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. 28 August 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය. 28 August 2025
කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ් සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය. 28 August 2025
බ්ලැක් කොරල් විකුණන්න් ගිහින් අමාරුවේ සමුද්‍ර සම්පත් අතරින් ඉතා වටිනා කොරල් විශේෂයක් වන ගැඹුරු මුහුදු ජලයේ දක්නට ලැබෙන ගසක් මෙන් හැඩැති බ්ලැක් කොරාල් විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ වයස අවුරුදු 23ක පුද්ගලයෙක් ගම්පහ දී අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වන උද්‍යානය කියයි. 28 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026