
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග සබදතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැදවා තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd