අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයේ යතුරුපැදිය දමාගිය අය අත්අඩංගුවට
අම්බන්ගොඩ ප්රසිද්ධ වෙළෙදසලක කළමනාකරුවකු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නොහොත් ‘සිංගර් කෝසල‘ නැමැත්තා ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුදුවත්ත, ආදාදොළ ප්රදේශයේ දමා ගිය බව කියන සැකකරු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.