ගොවි බිමට යෝධයෙක් නිර්මාණය කරයි
වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගලින් අපට හමු විය.