ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක් රත්තරන් සමග මාට්ටු
රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .