වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භාරයට පත්කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ කපිල වික්‍රමනායක මහතා ඇප ඉල්ලා ගොනුකොට ඇති ප්රතිශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තමන්ට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය 14 May 2024
බටය මාරු වෙලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහින් තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 May 2024
රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක් රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14)පත්කරනු ලැබීය. 14 May 2024
මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ 6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 May 2024
සජිත් බාර් ගත්තු අයගේ ලැයිස්තුවක් ඉල්ලයි මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කළේය 14 May 2024
කොට උඩ ගිය වැඩ කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් අතරමග නතර වී ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
දුෂ්කර අවස්ථාවේ පලස්තීනයට තව උදව් කළ යුතුයි ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 May 2024
කෙහෙළියගේ පෙත්සමට දින දෙයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම මේ මස 31 වනදා සලකා බැලීම ට අභියාචනාධිකරණය අද දින නියම කළේය. 14 May 2024
සටහන් වෙනස් කර කූට ලේඛන හැදූ සාජන්ලා අමාරුවේ මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම හා තොරතුරු සටහන් පොතෙහි වෙනස්කර කූට ලේඛන සකස් කළ බව කියන කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි සැරයන්වරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය (III) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 May 2024
සි.අයි.ඩි ලෙස පෙනී සිටි තිදෙනා රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(සි.අයි.ඩි) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලූපිටියේ නිවසක් පරීක්ෂා කර රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් හා ඩොලර් 3500ක් අල්ලස් වශයෙන් ගත් බව කියන දෙමටගොඩ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ලබන 28 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය. 14 May 2024
දුමින්ද උසාවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය. 14 May 2024
අධ්‍යාපන නිලධාරී දාහක් ශිෂ්‍ය භට තනතුරු වලට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
රණ විරුවන්ට රජයේ ඉඩම් රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 May 2024
ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක් ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය. 14 May 2024
ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි. 14 May 2024
පානගමුවේ කුකුල්ලු මැති සබයට රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) විමසීය. 14 May 2024
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. 14 May 2024
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. 14 May 2024
ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’ ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය. 14 May 2024
මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය. 14 May 2024
සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්‍රාම යන්න වරම් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
පුජා භූමි 20ක් මේ වසරේ ගැසට් කරයි මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2024
ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 May 2024
T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ . 14 May 2024
ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක් ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි. 14 May 2024
බහින්බස්වීම දුරදිග ගොස් පිහියෙන් ඇනලා අම්පාර මහඔය සමගිපුර ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත්කර කර ඇතැයි පොලීසිය කියයි. 14 May 2024
බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් පොලිසිය සදහන් කරයි. 14 May 2024
රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත. 14 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026