
(අංජුල මහීකවීරරත්න)
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූහ.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත වූහ.
එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කුඩා මිනිසාගේ උදාර පෞරුෂය ගැන මම ආඩම්බර වෙමි. බඩතඩි රැවුල්කාර බලලෝභී මහල්ලකු නොව උදාර සිතිවිලි ඇති, අද අවංක තරුණයකු මගේ රටේ ජනපති වී ඇතැයි මා මේ රටේ මිනිස්සුන්ට කියන්නේ මහත් ආඩම්බරයෙනි.
ඔතන ඉන්න දෙන්නෙකුගෙන් බොහෝම පරිස්සම් වෙන්න සහෝදර ජනාධිපතිතුමනි...
මට මගේ රාජ්‍ය නායකයා ත්‍රස්ත කුමන්ත්‍රණයකින් බේරාගන්න බැරි අයනම් රෙදි ඇඳන් තවත් ඉන්නේ නෑ. ගෙදර ගිහින් ගවුමක් දාගන්නවා...
කොවිඩ් වසංගත කාලයේදී රට රැකියා කරන අසරණ මිනිස්සුන්ගෙන් හෝටල්වල නිරෝධායනය කරන මුවාවෙන් කෝටිගණන් හම්බ කරපු අය..!