වැට් බදු - TIN අංක වංචාවට උඩුබද්දාව ව්‍යාපාරිකයෙකුට දඩ
වැට් බදු රජයට නොගෙවිම, ව්‍යාපාරය ලියාපදිංචි නොකර ඉන්වොයිසි නිකුත් කිරීම හා ටින් අංකයක් භාවිතා නොකිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පල්ලෙවෙල, උඩු බද්දාව ව්‍යාපාරිකයෙකුට රුපියල් තිස් දහසක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (27) නියම කළේය.