සඳේ ගුහාවක් හමුවෙලා සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. 17 July 2024
කුඩා දරුවකුට පහර දුන් කතුන් 4ක් අල්ලයි අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 17 July 2024
’’එල් බෝඩ්’’ පක්ෂවලට මේ වෙලාව නෙමෙයි ’’එල් බෝඩ්’’ දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 17 July 2024
ඩිල්ෂාන් මධුසංඛ සියයට 10ක දඩයක් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ. 17 July 2024
කොහුවල ගුවන් පාලම විවෘත කෙරෙයි කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි. කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි. 17 July 2024
පේරු බසය පෙරළී 23 ක් මරුට පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි. 17 July 2024
ස්ටෙගෝසෝරස් අස්ථි වෙන්දේසියේ ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ස්ටෙගෝසෝරස් වර්ගයේ මෙම ඩයිනසෝරයාගේ අස්ථි ‘ඒපෙක්ස්’ යන නමින් හැදින්වෙයි. 17 July 2024
මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම් ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 17 July 2024
පාතාලය ගැන පොලිසියෙන් හෙළිදරව්වක් විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ. 17 July 2024
නානුඔය දුම්රිය පොළ අලුත් වෙයි නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 July 2024
අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි. 17 July 2024
වැවිලි පෝර මිල ඇඟට දැනෙන ගානකින් අඩු කරයි කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිත කරන පොහොර වර්ග පහක මිල අද (17) සිට රුපියල් 1500 - 2000 අතර මිල ගණන් වලින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 17 July 2024
රට ගිහින් එන විට සල්ලි මාරු කර ගන්න තැන් පහකට කොන්ත්‍රාත්තුව කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්යයවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 July 2024
පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 July 2024
පොලිසියෙන් මැකෝට වියදම් ලැයිස්තුවක් ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අදාළ සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 17 July 2024
නිධන් ගන්න ගිය හිමි නම ඇතුළු තුනක් එස් ටී එෆ් දැලේ නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 17 July 2024
අණ නොතැකූ රියට වෙඩි : අයෙක් රෝහලේ කිලිනොච්චිය කුඩමුරුට්ටි හිදී නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 17 July 2024
සුළං තවදුරටත් :වැස්සත් තැනින් තැනට සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 July 2024
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වන බව සීක්රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය අනතුරු අඟවා තිබේ. 17 July 2024
විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්රි උත්සවයකට ඇවිත් කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති. 17 July 2024
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙක් මරුට අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී අද (16) රෑ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 16 July 2024
උපාධිධාරි තරුණිය හදිසියේ මියගිහින් ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි. 16 July 2024
අධිකරණ විස්කි සිද්ධියේ තව අය සීටීනම් අල්ලන්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994 අතුරුදහන් කළේ යැයි කියන භාණ්ඩ භාරකරුට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 July 2024
කංජිපානි ලංකාවට ගේන්න බලය පවරන්න හිටපු අයි පී කියයි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි. 16 July 2024
දුම්රිය අතරමඟ නවතී : මගීහු අතරමං වෙති කොළඹ කොටුවෙන් පස්වරු 6.40 රඹුක්කන බලා පිටත් වූ සීග්රගාම් දුම්රිය එඩේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථාන අතර වෙල මැද්දේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. 16 July 2024
සිරකරුවන් තිස් දාහක් ඉක්මවයි බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. 16 July 2024
අ‘පුර පොළොව හෙල්ලෙයි අනුරාධපුර නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශ කිහිපයක භුචලනයක් අද (16) පස්වරුවේ සිදුව තිබේ. 16 July 2024
ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක් සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 16 July 2024
ගම්පහ පාසල් 66කට ක්‍රිකට් බඩු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 16 July 2024
පිළිම පොළොවේ ගසා ටික්ටොක් දැමූ තරුණයාට වැඩ වරදී බුදු දහමට නිගා වන ආකාරයට බුදු පිළිමයක්ල දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ ගසා ඒවායේ දර්ශන ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙක් අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025