කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. 18 February 2025
පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2025
ගිනි අවි කම්හලක් වටලයි නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි. 17 February 2025
රට පැන්න කොස්තාපල්ගේ ගිනි අවිය සොයාගනියි ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා විසින් රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 30 සමග සැකකරුවකු අද (17) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 17 February 2025
අයවැය මැදින් පැන්න හර්ෂට අනුරගෙන් අමුතු පිළිතුරක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරන අතරතුර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූ කතාවකට ජනාධිපතිවරයා උපහාසයෙන් පිළිතුරක් ලබා දුන්නේය. 17 February 2025
පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානායක සහතිකය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය. 17 February 2025
නමුණුකුල කදු රක්ෂිතයේ ගින්නක් නමුණුකුල කදු රක්ෂිතයේ අද (17) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් අක්කර 15 ක පමණ කොටසක් විනාශ වී ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 17 February 2025
පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය. 17 February 2025
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ් වෙළඳ සැලක බලපත්‍රයක් අලුත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මාර්තු මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය. 17 February 2025
ජනාධිපති IMF වහලෙක් වෙලා රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයිඑම්ෆ්) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයිඑම්එෆ් වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පැවසීය. 17 February 2025
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූර කාලය දිගු කරයි වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. 17 February 2025
රනිල්ගේ අයවැය පොතේ පිට කවරේ වෙනස් කරලා මාලිමාවේ අයවැය රනිල් වික්‍රමසිංහ ජනපතිගේ අයවැයේම දිගුවක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 17 February 2025
නීතිඥ සංගමයේ නිලවරණයට එරෙහි පෙත්සම විසි වෙයි ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ලිලන්තී් ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය. 17 February 2025
එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කළේය. 17 February 2025
පාන් පිටි මිල පහළට පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි. 17 February 2025
දූෂණයේ මූල බීජය සහමුලින්ම අතුගා දානවා ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. 17 February 2025
’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’ මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. 17 February 2025
සාදයකදී රෝගී වු තරුණයෙක්-තරුණියක් රෝහලට වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය කියයි. 17 February 2025
රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක් රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය. 17 February 2025
‘නාමයෝජනා නැතුව නීතිඥ සංගමයේ නිලවරණය එපා‘ යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (17) නඩු පැවරුවා ය. 17 February 2025
ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය. 17 February 2025
පොල් අර්බුදය විසඳන්න යෝජනා පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය. 17 February 2025
රජයේ සැප සැප වාහන ලබන මාසයේ සිට වෙන්දේසියේ රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 February 2025
රන් ආලේපිත පිළිමයක් සොරාගත් දෙන්නෙක් දැලේ අඟුරුවාතොට අකුරුකළවිට ප්‍රදේශයේ දේවාලයකින් අඩි තුනක පමණ උසකින් යුත් රන් ආලේපිත කරඬුවක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. 17 February 2025
විදුලිසැර වැදී නව හැවිරිදි දරුවා මරුට යාපනය වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ විදුලිසැර වැදීමෙන් 09 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (16) මිය ගොස් ඇතැයි කයිට්ස් පොලීසිය පැවසීය. 17 February 2025
නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය අද(17) අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය. 17 February 2025
මැතිසබේ අනංග සිද්ධිය: විමර්ශන කමිටුව ලත් තැනම ලොප් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ. 17 February 2025
අපරාදකරුවකුට රැකවරණ දුන් එස්.අයි. සහ බිරිය අල්ලයි කොග්ගල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 February 2025
කුලියට ගමන් යන මුවාවෙන් වාහන ඉස්සූ යුවළක් දැලේ කුලි පදනමට රැගෙන ආ වෑගන් ආර් මෝටර් රථයක රියදුරුට බරපතල තුවාල සිදුකර වාහන පැහැර ගැනිම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ සැකකාර යුවළක් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් දඹදෙනිය ප්‍රදේශයෙදී ඊයේ (16) අත් අඩංගුවට ගත් බව කියයි. 17 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026