IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දරුවන් 14කට කැසිල්ලක් හැදිලා

(ඩබ්ලිව් ඩී එම් විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )

බියගම ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශේණියේ  සිසු සිසුවියන් 14 දෙනකු  දහවල් හදිසියේ අසනීපවී ඇතැයි බියගම පොලිසිය පවසයි.

මේ සිසු සිසුවියන්ට කැසිල්ලක් ඇතිවීම මත ඔවුන් බියගම රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිසිය සදහන් කරයි.

පිරිමි සිසුන් 08 දෙනකු හා සිසුවියන් 06 දෙනකු මෙසේ රෝහල් ගත කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද පොලිසිය කියයි.

මේ පන්තියේ සිසුවකු විසින් පාසලට ගෙන එන ලද කාබන් පෑනකින් එම සිසුන්ගේ ඇගේ ඉරි ඇද තිබෙන අතර එම ඉරි වතුරෙන් සේදීමෙන් පසුව ඔවුන්ට කැසීම ඇති වි තිබෙන බවට සැකරයි 

 



අදහස් (0)

දරුවන් 14කට කැසිල්ලක් හැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site