විනීතා එම් ගමගේ
ළමා ආරක්ෂක වැඩ සටහන්වලින් මුදල් වංචා කළ බවට චෝදනා ලබා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියක පිළිබඳව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම පරික්ෂණ අරඹා ඇත.
එම අධිකාරිය මඟින් කුරුණෑගල දිසාලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටින නිලධාරිනියක පිළිබඳව මෙසේ පරික්ෂණ අරඹා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2015 ලෝක ළමා දින වැඩසටහන, 2017 ගී රසවින්දන යන වැඩසටහන් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් වෙන් කළ මුදල්වලට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ද මුදල් ලබාගෙන එම මුදල් සඳහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති බවට මෙම නිලධාරිනියට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණය ඇරඹු බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා ආරක්ෂක නිලධාරිනියක ගැන පරීක්ෂණ අරඹයි
ananda Thursday, 03 August 2017 05:42 AM
දැන් ලංකාවේ හැමතැනම වැඩිහරියක් ඉන්නේ හොරු. ලංකාව හොරුන්ගේ රටක් වෙලා ඉවරයි.