IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හල්දුම්මුල්ල නාය යාමක්

(සමන් පාලිත නානයක්කාර)

හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ  හරංකහව  ප්‍රදේශයේ අද (8)  සිදුවූ  නාය යාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී , එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලීසිය කියයි.

හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ  2 කණුව ප්‍රදේශයේ මෙම නායයාම සිදු වී ඇති අතර වර්ෂාව සමඟ නාය යාම   තවදුරටත් උග්‍ර වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 

විකල්ප  මාර්ගයක්  ලෙස  බෙරගල  හරහා මං තැන්න මාර්ගය විකල්ප මාර්ගය ලෙස  භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

 



අදහස් (1)

හල්දුම්මුල්ල නාය යාමක්

amila Friday, 08 November 2019 09:32 AM

මේ මොන නායයෑම්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site