IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


හල්දුම්මුල්ල නාය යාමක්

(සමන් පාලිත නානයක්කාර)

හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ  හරංකහව  ප්‍රදේශයේ අද (8)  සිදුවූ  නාය යාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී , එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලීසිය කියයි.

හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ  2 කණුව ප්‍රදේශයේ මෙම නායයාම සිදු වී ඇති අතර වර්ෂාව සමඟ නාය යාම   තවදුරටත් උග්‍ර වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 

විකල්ප  මාර්ගයක්  ලෙස  බෙරගල  හරහා මං තැන්න මාර්ගය විකල්ප මාර්ගය ලෙස  භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

 



අදහස් (1)

හල්දුම්මුල්ල නාය යාමක්

amila Friday, 08 November 2019 09:32 AM

මේ මොන නායයෑම්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක
2024 ජුලි මස 13 109 0

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් ව


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
2024 ජුලි මස 13 609 4

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු


ඉම්රාන්ගේ විවාහය නීතිවිරෝධි නැහැ
2024 ජුලි මස 13 734 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත.


අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට
2024 ජුලි මස 13 477 3

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධි


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
2024 ජුලි මස 13 1806 6

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝ


අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්
2024 ජුලි මස 13 2257 5

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 903 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1785 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site