IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)


මොරටුව, ලුනාව ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු  දේශිය සහ විදේශිය රටවලින් නිකුත් කරන  සහතික පත් මුද්‍රණය කරන ස්ථානයක් වටලා   රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු , ව්‍යාජ සහතික පත්,හා ඒවා මුද්‍රණය කිරීමට යොදා ගන්නා  උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 5 දෙනකු  අත්අඩංගුවට ගත් බව  මිරිහාන විශේෂ අපරාධ ඒකකය පවසයි.


රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු  31, ප්‍රින්ටර් 8ක් ,  ලැප්ටොප් පරිගණක 2 ක්, යතුරුලියනයක්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලමුද්‍රා අසුවකට ආසන්න ප්‍රමාණයක්,සහතික පත් තොගයක්,  මුද්‍රණ තීන්ත, මුද්‍රණ සඳහා යොදා ගන්නා කඩදාසි ඇතුළු තවත් උපකරණ රැසක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුනට පත් සැකකරුවන් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකුද සිටින බව පොලීසිය පවසයි.



අදහස් (0)

හොර නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site