ඉන්දිකා රාමනායක
ව්‍යාජ ඩොලර් නෝට්ටු දී ගාල්ල රූමස්සල අක්කර 71 ක ඉඩමක් කෝටි 50 ක මුදලකට 99 වසරක ට බදු පදනම යටතේ ගැනීමට තැත් කළ නයිජිරියා ජාතිකයකු සංචාරක පොලිසිය විසින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
බ්‍රිතාන්‍ය ජාතිකයකු වශයෙන් සැකකරු පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි.
අහංගම හෝටල් ව්‍යාපාරිකයකුට අයත් මෙම ඉඩම විකිණීමට ඇති බවට මීට සති දෙකකට පමණ ඉහතදී දැන්වීම් පලකර ඇති අතර එම දැන්වීම අනුව මෙම සැකකරු සුඩාන ජාතියකු සමඟ ව්‍යාපාරිකයා හමුවීමට ගොස් එය පරීක්ෂා කර බලා ඇත.
COMMENTS
දැන් දැන් නයිජීරියානුවන් විසින් ආක්‍රමණය කරනබව පසුගිය දිනවදී පොලිසියෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යනවා. තවද වෙනත් අප්‍රිකානුවන්ද අපේ රට ආක්‍රමණය කරන බව පසුගිය දිනවදී ටේලර් මැෂින් වලින් මුදල් සොරකම් කිරීමේදී ද පෙනීගිය කාරණයකි. මේ නිසා අපි දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතුය.
නයිජිරියා ජාතිකය කියන්නේ ලෝකයේම ඉන්න හොර තක්කඩි. කොහොමද මුන් ලංකාවේ ඉඩම් ගන්නේ.
නයිජිරියා, සුඩාන ජාතිකයන් නිතර කරන්නේ මෙවැනි හොර වැඩ. හොඳ වෙලාවට අහු උනේ.
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉල්ලන හැම එකාටම වීසා දීලා ගෙන්නගන්නවා. ඊට පස්සෙ "සංචාරකයො අච්චරක් ආවා...මෙච්චරක් ආවා..." කිය කිය ගණන් හිලව් පෙන්නනවා. බැලින්නං ඇවිත් තියෙන්නෙ හිඟන්නොයි හොර තක්කඩියොයි විතරයි.
වෙනත් දියුණු රටවල් වල වගේ නෙවෙයි, අපේ රටට ඕනෑම කුණු ගොඩකට එන්න දෙනවා. මොවුන් රටට ආවේ කොහොමද? අපේ ආගමන විගමන කට්ටිය නිදිද? ගුවන්තොටුපලේ ඉන්න. වෙනත් රටවල්වල කොච්චර නීති තියෙනවාද? රටකට ඇතුල්වෙනකොට....
වෙනත් රටවල ඉඩම් ගන්න පුළුවන්... ඒ රටේ පුරවැසියෙකුගේ නමට විතරයි. ඒ ව්‍යාපාර සදහා පමණයි. අපේ රටේ අපේ ඉඩම්වත් අපට නැහැ. අනේ මෙහෙමත් ජාතියක්. ඒ වගේම විදේශ වල ව්‍යාපාර අයිති කරගන්න බෑ. අනිවාර්යෙන්ම එම රටේ පුරවසියෙක්ගේ නමට විතරයි ගන්න පුළුවන්. එ්ත් අපේ රටේ ඉඩම් සුද්දන්ට විකුණනවනේ දෙයියනේ. !!!