(චන්දන ප්‍රනාන්දු)
නයිනමඩම සිරිගම්පල තෝප්පුව හා කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීම් 4 කදි හෙරොයින් හා ගංජා සමඟ සැකපිට කාන්තාවක් හා පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව සුරාබදු කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, කිඹුල්ගාල හා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංකරුවන් පිරිසකි.
COMMENTS