
(ඩී.ජී.සුගතපාල සහ දීපාල් ද සිල්වා)
හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂ 20 ක් රැගෙන කැබ් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු අද (08) ඌරගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්ගොඩ පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලුරුව පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු ඌරගහ ප්‍රදේශයෙන් විවාහවී සිටින අයෙකු බවත් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
(ඡායාරූප - දීපාල් ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd