බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට අසන්න ප්‍රමාණයක් කොත්තු රොටියක සඟවා කලුතර බන්ධනාගායේ රැඳවියන් දෙදෙනකුට ලබා දීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු අද (12) අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
කොත්තු රොටිය තුල සුක්ෂම අයුරින් රොටි කැබලි සේ ඉටි කොල වල හෙරොයින් මත්කුඩු ඔතා හොදි සමඟ කලවම් කර තිබියදී බන්ධනාගාර නිලධාරින් සොයා ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
341
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් ග්‍රෑම් 5ක් කොත්තුවෙන් එළියට
Don Monday, 12 March 2018 03:56 PM
ඒ මේ දවස්වල ප්‍රචලිතව තියෙන හෙරොයින් පෙති කියලා ඔබට විශ්වාසයෙන්ම කිව හැකිද?