(ටෝනි කරුණානායක)
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටුනායක ගුවන්තොටුපලෙන් දෝහා කටාර් හරහා ඉතාලි රටට යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකුට එක් අයකු රුපියල් 10,000 ක බැගින් වු මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (9) නියම කළේය.
COMMENTS