ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් පත් කරයි ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ... 18 minutes ago
Y සඳුන් · 1 hour ago මේ ගැටළුවේ විශාල වගකීමක් රජයටත් තිබෙනවා. මොකද හොඳ නියාමනයක්... මෙහිදී රජය පැත්තෙන් සිදුවී නැහැ. අපේ රටේ අමුද්‍රව්‍ය වලින් දේශීය කර්මාන්ත දියුණුකර රැකියා උත්පාදනයත්, විදේශ විනිමය සුරැකීමටත් පුළුවන්. කර්මාන්ත ශාලාවක් වසා දමනවාට වසා සුරක්ෂිත ලෙස නව කර්මාන්ත ශාලා ඇරඹීමට දේශීය ආයෝජකයින් දිරිමත් කළයුතුයි. Reply 0
Y pitigala · 1 hour ago අනතුරෙන් මියගිය අයට මේ වැඩ බැරි ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි. මේක වුනේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ නොහැකියාව නිසා. Reply 0
Y jayath · 1 hour ago රජය පැත්තෙන් නම මාරු එකටම වගකීම තියනවා. දැන් තමයි කියන්නේ මේකට අවශ්‍ය පාරිසරික බලපත්‍රයවත් නැහැ කියලා. මේ ලඟදී මිරිස්සේ හෝටලයක සිද්ධියක් වුණා. දැන් බලනකොට එයාලට මත්පැන් බලපත්‍ර තිබිලත් නැහැ. වෙනෙකක් තියා මේක සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වෙලත් නැහැ! ඉතින් මහත්වරුනේ... මේ රටේ ආණ්ඩුවක් තියනවා කියලා හිතනවද? Reply 0
Y UPUL · 1 hour ago තියෙන නිෂ්පාදන ආයතනත් වහලා දාන එක ලේසියි. එ්ත් රජයේ නියාමන ආයතන නේද ඊට පෙර වසා දැමිය යුත්තේ... පළාත් පාලන අයතන, කාර්මික සංවර්ධන දෙපාර්ත්තමේන්තුව, පරසර අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, තව තවත් ප්‍රමිති හා න්‍යාමනයන් ගැන සහතික දෙන අයතන බුදියගෙන හිටියද කියලා අහන්න තරම් ගරු අධිකරණය හා රාජ්‍ය පාලකයින්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. රටට යමක් කරන රැකියා සපයන ආයතන වහනවට වඩා ජනතා මුදල් විනාශකරන අවශ්‍ය සොයාබැලිම් නොකරන අවශ්‍ය උපදෙස් නොදෙන කර්මාන්තවලට අදාල රජයේ ආයතන වසා දැමීම රටටත්, භාණ්ඩාගාරයටත් වාසිදායකයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැටළුවේ විශාල වගකීමක් රජයටත් තිබෙනවා. මොකද හොඳ නියාමනයක්... මෙහිදී රජය පැත්තෙන් සිදුවී නැහැ. අපේ රටේ අමුද්‍රව්‍ය වලින් දේශීය කර්මාන්ත දියුණුකර රැකියා උත්පාදනයත්, විදේශ විනිමය සුරැකීමටත් පුළුවන්. කර්මාන්ත ශාලාවක් වසා දමනවාට වසා සුරක්ෂිත ලෙස නව කර්මාන්ත ශාලා ඇරඹීමට දේශීය ආයෝජකයින් දිරිමත් කළයුතුයි.
අනතුරෙන් මියගිය අයට මේ වැඩ බැරි ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි. මේක වුනේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ නොහැකියාව නිසා.
රජය පැත්තෙන් නම මාරු එකටම වගකීම තියනවා. දැන් තමයි කියන්නේ මේකට අවශ්‍ය පාරිසරික බලපත්‍රයවත් නැහැ කියලා. මේ ලඟදී මිරිස්සේ හෝටලයක සිද්ධියක් වුණා. දැන් බලනකොට එයාලට මත්පැන් බලපත්‍ර තිබිලත් නැහැ. වෙනෙකක් තියා මේක සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වෙලත් නැහැ! ඉතින් මහත්වරුනේ... මේ රටේ ආණ්ඩුවක් තියනවා කියලා හිතනවද?
තියෙන නිෂ්පාදන ආයතනත් වහලා දාන එක ලේසියි. එ්ත් රජයේ නියාමන ආයතන නේද ඊට පෙර වසා දැමිය යුත්තේ... පළාත් පාලන අයතන, කාර්මික සංවර්ධන දෙපාර්ත්තමේන්තුව, පරසර අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, තව තවත් ප්‍රමිති හා න්‍යාමනයන් ගැන සහතික දෙන අයතන බුදියගෙන හිටියද කියලා අහන්න තරම් ගරු අධිකරණය හා රාජ්‍ය පාලකයින්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. රටට යමක් කරන රැකියා සපයන ආයතන වහනවට වඩා ජනතා මුදල් විනාශකරන අවශ්‍ය සොයාබැලිම් නොකරන අවශ්‍ය උපදෙස් නොදෙන කර්මාන්තවලට අදාල රජයේ ආයතන වසා දැමීම රටටත්, භාණ්ඩාගාරයටත් වාසිදායකයි.