IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


‘හෙද වර්ජනයෙන් වතුකරයට බලපෑමක් නැහැ‘

(රංජිත් රාජපක්ෂ)   

රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් වතුකරයේ  රෝහල්හි දෛනික සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නොමැති බව වතුකරයේ රෝහල්වල වෛද්‍යවරු පවසති.

 
රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සමාජිකත්වය දරණ හෙද නිලධාරිනියෝ ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින්  අද  දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් පවත්වති.
 
නමුත් වතුකරයේ  රෝහල්හි  රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරණ හෙද නිලධාරිනියන් සුපුරුදු පරිදි තම රෝහල් වල දෛනික රාජකාරි කටයුතු වල නියැලි සිටින බව වෛද්‍යවරු පවසති.



අදහස් (0)

‘හෙද වර්ජනයෙන් වතුකරයට බලපෑමක් නැහැ‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝරා සමුළුවට උපරිම සහාය
2024 ජුනි මස 25 181 0

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති ක


රටට එන ’’නරක සත්තු’’ නවත්තන්න කොරියා උදව්
2024 ජුනි මස 25 122 0

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී


උසස් පෙළ සිසුවා වෙඩි තබා ගනියි
2024 ජුනි මස 25 903 0

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ග


විමලසුරේන්ද්‍ර වාන් දමයි
2024 ජුනි මස 25 341 1

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ.


විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි
2024 ජුනි මස 25 288 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින


කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්
2024 ජුනි මස 25 219 0

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 248 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1453 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3224 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site