(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය හෙට(6) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

COMMENTS
දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීම නවතා රියදුරන් ඉන්දියාවෙන් ගෙන එන්න
රියදුරු බඳවාගැනීම් කරපු විදියත් අන්තිම වැරදියි... ගැසට් එකේ තියන ඒවා නම් තේරුමක්ම නෑ වගේ...