IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක


 
 
සුජිත් හේවාජුලිගේ 

 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.


මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.


හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකු ද හමුවීමට නියමිතව ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා පැවසීය.



අදහස් (9)

හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක

sirimal Sunday, 09 September 2018 11:11 AM

බරට බරක් දඹ රත්තරන් පූජා කරලත් වැඩක් වුණේ නැති එක ගැන පොඩ්ඩක් කන්නලව් කරලා බලන්න. තිරුපති පැත්තේ එහෙම යන්න බලාපොරොත්තුවක් නැද්ද? කලින් වගේ ශ්‍රී ලන්කන් එකේ හොඳම යානය මෙදා පාරත් නොමිලයේම ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

:       327       571

rohana Sunday, 09 September 2018 11:24 AM

එහෙ යන්නේ ඉන්දියාවට ජන රැලි පවත්වන හැටි කියලා දෙන්නද දන්නේ නැහැ...

:       96       181

Kumar (Gulf) Sunday, 09 September 2018 11:34 AM

දැන් ඉතින් ඉන්දියාවේ ගිහින් දේවාල මන්තර කොඩිවින ඔක්කොම අලුත් කරයි කෝටි ගාණක් වියදම් කරලා... ඊළඟ ඡන්දෙ දිනන්න.. විරුද්ධ අය යටත් කරන්න. මෙච්චර උගත් මිනිස්සු ඉන්නා රටක මේ හූනියං කාරයින් රට බෙදාගෙන දඟලන හැටි...

:       44       278

RNG Sunday, 09 September 2018 03:56 PM

එච්චර උගත් මිනිස්සු ඉන්නවා නම් රටට මෙහෙම කලක් යයිද ..?

:       32       73

chathuri Sunday, 09 September 2018 11:54 AM

ආණ්ඩුව පෙරලන්න දෙවියෝ උදව් කෙරුවද ඒ බාරය. ඔප්පු කරලා? නාමල් බේබිව දෙවියන්ට බාර කරලා එන්න. එන ඡන්දයේදී රජ වෙන්න. රජ්ජුරුවෝ කෙසේවෙතත් කවට අන්දරේ නම් වෙයි.

:       63       242

ලුම්බිණි Sunday, 09 September 2018 11:55 AM

භාර හාර ඔප්පු කරන්නත් එක්කමද?

:       51       139

wijerathne Sunday, 09 September 2018 12:48 PM

ඇයි මේ හිටපු තනතුර කියන්නේ... ලැජ්ජද කුරුණෑගල මන්ත්‍රී කියන්න...? පත්තරකාරයින් තමයි ඔය මිනිහව නැති කළේ...

:       235       313

parakkramaSunday, 09 September 2018 03:07 PM

ඔව් අනේ

:       0       48

Mahee Monday, 10 September 2018 06:08 AM

මං මේ කමෙන්ට් එකක් කරනවා නෙමෙයි. මට පේනවා ඉහතින් තියෙන කමෙන්ට්ස් සේරම හිටපු ලොක්කව උපහාසයට ලක් කරන ඒවා බව... හරි අපූරුයි! හැබැයි, ඒවාට ඩිස්ලයික් දාලා තියෙන අයගේ ගණන දැක්කාම මට හිතෙනවා අනේ මෙහෙමත් වහල්ලු තවමත් මෙච්චර ඉන්නවනේ කියලා. වහල්ලුන්ට ඇස් අරින්නම බැහැනේද? කන් ඇහෙන්නේම නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site