මනෝප්‍රිය ගුණසේකර
හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාට සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුව විභාගයට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත සළකා බැලීම සඳහා එම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම නඩුවට පාදක වු සිද්ධියට අදාළ ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයවනු ලැබු ඊවා වනසුන්දර මහත්මිය එම නඩු විභාගය අත්හිටවමින් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා මෙම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ, රටටයි, අධිකරණයටයි, නීතිපතිටයි, අල්ලස් කොමිසමටයි යමපාලන ලෙඩේ හැදිලද?
මේ රටේ අධිකරණය වෙනත් නීති ගරුක රටකට බාර දෙනවා නම් හොඳයි...