( මුදිතා දයානන්ද)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පැය 4 කට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටත්ව ගියේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කර තිබු දැනුම්දීමක් අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 4ක් හරියට අගමැති කමනම් කරන්න බැරිවුණා.
"පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා" කිව්වලු..
ගොත ගැහැව්වේ නැද්ද?