( නිමන්ති රණසිංහ )
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් එල්.එම්.ජී. ගිනි අවි දෙකක් රජයේ රස පරීක්ෂක වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) අද නියෝග කළාය.
මෙම ගිනි අවි දෙක කවර හෝ ආකාරයකින් ක්‍රියාත්මක කර ඇත්දැයි විද්‍යාත්මක ලෙස සාක්කියක් ලබා ගැනීම සඳහා මෙලෙස රස පරීක්ෂකවරයා වෙත යොමු කරිමට නියෝග කර තිබේ.


(ඡායාරූප -ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑ... එල් එම ජි මොනවටද විමර්ශන ඒකක වලට. කොහෙද කඳවුරු බැඳගන්න යන්නේ?