(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරුද්ධත්වය දක්වා මාර්ගය අවහිර කර උද්ඝෝෂණය පැවැත්වු බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුන් 07 දෙනකු සම්බන්ධ නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ලබන සැප්තැම්බර් 17 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලීසියට අද (12) නියෝග කළේය
ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ඇතුළු සෙසු සැකකරුවෝ අද අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පක්ෂයේ දැන් සාමාජිකයෝ කවුරුවත්ම නැහැ නේද? හිටපු උන් ඔක්කොම මාරු උනා කියල ආරංචියි!