IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිලරතන හිමියන්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැලිකන්ද නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්මක් ගොනු කළහ.

අදාල නාමයෝජනා පත්‍රය බාරගන්නා ලෙස නියම කරමින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දිස්ත්‍රක් තේරිම්බාර නිලධාරියා නිතිපතිවරයා ඇතුළු 8 ක් නම් කොට ඇත.



අදහස් (4)

සිලරතන හිමියන්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Kolamba haadayaa Wednesday, 03 January 2018 08:49 AM

ඇයි, කොළඹ අතහැරලා වැලිකන්දට ගියේ?

:       0       8

dhamsith Wednesday, 03 January 2018 10:34 AM

බුදුදහම ආරක්ෂා කරගන්නට නම් හාමුදුරුවරු දේශපාලනයට වැද්ද ගතයුතු නැත.

:       0       15

කරුණාපාල Wednesday, 03 January 2018 03:58 PM

එලොවටත් වැඩක් නැති, මෙලොවටත් පලක් නැති මේ වගේ අයව ප්‍රතික්ෂේප නොකොට, ගහලම එලෙව්වා නම් තමයි වඩා හොඳ....

:       0       4

Rohana Thursday, 04 January 2018 02:27 AM

අනේ හාමුදුරුවනේ මේ ජරා දේ්‍ශපාලනයෙන් ඉවත්වී දහමට නැඹුරුවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site