බන්ධනාගාර හිටපු ලොක්කෙකුට වරෙන්තු ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හා පාතල කල්ලි සාමාජිකයක බන්ධනාගාර ගත ’’ආමි අසංක’’ නැමැති සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ඉල්ලා ලක්ෂ තුනක මුදලක් බැංකු ගිණුමට දමා ගත්තේ යැයි කියන බන.. 15 minutes ago
Y dhamneth · 1 hour ago ඇත්තටම 70 දශකයේදීත් පොලිස් පහරදීම් තිබුණා. මතකද අපේ වීරසුරිය සහෝදරයා. ඒ කාලයේ සිට සෑම රජයක් යටතේදීම මේවගේ පහරදීම් කලා.... Reply 0
Y කිරි හොඳා · 1 hour ago මේ ප්‍රශ්නෙටත්, අනෙක් සියළුම ප්‍රශ්නවලත්ටත් මුලින්ම වගකිව යුතුයි නේද? Reply 0
Y කරුණාපාල · 1 hour ago සයිටම් සමාජ ගතකර දැන් රසායනික විෂබීජ නාශක සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔය දෙකම මේ මහපොළොවට හා එහි ජීවත් වෙන වැසියන්ට අහිතකරයි මහත්තයෝ.... Reply 0
Y ranjith · 1 hour ago මෙතුමා හිටියා නම් පහරදෙන්න වෙන්නේ නෑ තමයි. මොකද වීරයෝ පාරටවත් බහින්න බයයිනේ... Reply 0
Y geegana · 1 hour ago ඒක පටන් ගන්නකොට නම් මෙහෙම හිතන්න ඇති.. !!! මේක මට නම් හතරබීරි කතාවක්ම තමයි ... Reply 0
Y Nandalal DE SILVA - France · 1 hour ago බල ලෝභයෙන් බොර දියේ මාළු බාන බවනම් මුළු රටම දන්නවා. මේ විශේෂ නිවේදනය අත්සන් කරන්නේ මහජනයාට මතක් කිරීමක් සඳහාද? සයිටම් එක පිහිටුවලත් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කාරණයක් නොවේද ? Reply 0
Y dewundara · 1 hour ago ඔබතුමාට වෛද්‍ය සිසු ප්‍රධානය හරහා බලය ගත හැකි වේවි... අපි ඔබතුමාට ජය පතමු. දොස්තරවරුන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමු. Reply 0
Y madu · 1 hour ago කටුනායක කලාපේ කොල්ලෙක් වෙඩිතියල මැරුවා. හලාවත ධීවරයෙක් වෙඩිතියල මැරුවා. රතුපස්වල මිනිස්සු මැරුවා. එතකොට කම්පනය වුණේ නැතෙයි. ඔබතුමාට අපේ හිතේ තාමත් තියන ගෞරවය නැතිවෙන මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙ නැතිව ඉන්න සර්... Reply 0
Y chula seneviratne · 1 hour ago ඒ කාලේ නම් මෙලහකට 4ක් 5ක් වත් ඝාතනය වෙලා අපේ හාමුදුරුවනේ.... අපි නම් ගැහුවේ නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම 70 දශකයේදීත් පොලිස් පහරදීම් තිබුණා. මතකද අපේ වීරසුරිය සහෝදරයා. ඒ කාලයේ සිට සෑම රජයක් යටතේදීම මේවගේ පහරදීම් කලා....
හැබැයි එතුමාට නම් මේ ටික කෙළින් කියන්න බෑ.
ඔබතුමා රතුපස්වල ගැන නිවේදනයක් නිකුත් කරන්නේ කවදාද ?
මේ ප්‍රශ්නෙටත්, අනෙක් සියළුම ප්‍රශ්නවලත්ටත් මුලින්ම වගකිව යුතුයි නේද?
සයිටම් සමාජ ගතකර දැන් රසායනික විෂබීජ නාශක සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔය දෙකම මේ මහපොළොවට හා එහි ජීවත් වෙන වැසියන්ට අහිතකරයි මහත්තයෝ....
සයිටම් ආරම්ඹ කෙරුවේ මොකටද කියලා කිවනම් නේද හොඳ?
සයිටම් එක ඔබතුමාලාමනේ හැදුවේ මහත්තයෝ ...
මෙතුමා හිටියා නම් පහරදෙන්න වෙන්නේ නෑ තමයි. මොකද වීරයෝ පාරටවත් බහින්න බයයිනේ...
ඒක පටන් ගන්නකොට නම් මෙහෙම හිතන්න ඇති.. !!! මේක මට නම් හතරබීරි කතාවක්ම තමයි ...
යහපාලනයට ඡන්දය දීල දැන් උඩ බලාගෙනයි ඉන්න වෙන්නේ...
බල ලෝභයෙන් බොර දියේ මාළු බාන බවනම් මුළු රටම දන්නවා. මේ විශේෂ නිවේදනය අත්සන් කරන්නේ මහජනයාට මතක් කිරීමක් සඳහාද? සයිටම් එක පිහිටුවලත් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කාරණයක් නොවේද ?
දැන් ටික ටික අතීතේ අමතක වෙන පාටක්නේ තියෙන්නේ !!!
ඔබතුමාට වෛද්‍ය සිසු ප්‍රධානය හරහා බලය ගත හැකි වේවි... අපි ඔබතුමාට ජය පතමු. දොස්තරවරුන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමු.
කටුනායක කලාපේ කොල්ලෙක් වෙඩිතියල මැරුවා. හලාවත ධීවරයෙක් වෙඩිතියල මැරුවා. රතුපස්වල මිනිස්සු මැරුවා. එතකොට කම්පනය වුණේ නැතෙයි. ඔබතුමාට අපේ හිතේ තාමත් තියන ගෞරවය නැතිවෙන මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙ නැතිව ඉන්න සර්...
මෙතුමාගේ රජයක් යටතේ සෞඛ්‍ය ඇමතිකම නවීන් සොයිසාට දෙමු...
මේකට නම් මට හිනා යනවා අප්පා, නවත්තගන්න බැහැ ...
ඔව් සරසවි සිසුන්ට පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්න...
ඒ කාලේ නම් මෙලහකට 4ක් 5ක් වත් ඝාතනය වෙලා අපේ හාමුදුරුවනේ.... අපි නම් ගැහුවේ නැහැ.
මෙයාට 'අල්සයිමර්' හැදීගෙන එනව වගේ... ඕකට තවම බෙහෙතක් හොයාගෙන නැහැ.
හිටපු ජනාධිපති කියල ඕන නැහැ. පා.ම.මහින්ද රාජපක්ෂ කියල දැම්මාම ඇති.
මටත් එහෙම හිතෙනවා. පාදෙණිය මහත්තයාටවත් පෙන්නුවා නම් නේද හොඳ?