සරසවි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක
විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක්
dhamneth Saturday, 24 June 2017 05:44 AM
ඇත්තටම 70 දශකයේදීත් පොලිස් පහරදීම් තිබුණා. මතකද අපේ වීරසුරිය සහෝදරයා. ඒ කාලයේ සිට සෑම රජයක් යටතේදීම මේවගේ පහරදීම් කලා....
සමර Saturday, 24 June 2017 05:48 AM
හැබැයි එතුමාට නම් මේ ටික කෙළින් කියන්න බෑ.
gamini Saturday, 24 June 2017 05:51 AM
ඔබතුමා රතුපස්වල ගැන නිවේදනයක් නිකුත් කරන්නේ කවදාද ?
කිරි හොඳා Saturday, 24 June 2017 06:42 AM
මේ ප්‍රශ්නෙටත්, අනෙක් සියළුම ප්‍රශ්නවලත්ටත් මුලින්ම වගකිව යුතුයි නේද?
කරුණාපාල Saturday, 24 June 2017 06:47 AM
සයිටම් සමාජ ගතකර දැන් රසායනික විෂබීජ නාශක සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔය දෙකම මේ මහපොළොවට හා එහි ජීවත් වෙන වැසියන්ට අහිතකරයි මහත්තයෝ....
K Perera Saturday, 24 June 2017 06:51 AM
සයිටම් ආරම්ඹ කෙරුවේ මොකටද කියලා කිවනම් නේද හොඳ?
Kanchana Saturday, 24 June 2017 06:57 AM
සයිටම් එක ඔබතුමාලාමනේ හැදුවේ මහත්තයෝ ...
ranjith Saturday, 24 June 2017 07:27 AM
මෙතුමා හිටියා නම් පහරදෙන්න වෙන්නේ නෑ තමයි. මොකද වීරයෝ පාරටවත් බහින්න බයයිනේ...
geegana Saturday, 24 June 2017 07:36 AM
ඒක පටන් ගන්නකොට නම් මෙහෙම හිතන්න ඇති.. !!! මේක මට නම් හතරබීරි කතාවක්ම තමයි ...
appuwa Saturday, 24 June 2017 07:41 AM
යහපාලනයට ඡන්දය දීල දැන් උඩ බලාගෙනයි ඉන්න වෙන්නේ...
Nandalal DE SILVA - France Saturday, 24 June 2017 07:50 AM
බල ලෝභයෙන් බොර දියේ මාළු බාන බවනම් මුළු රටම දන්නවා. මේ විශේෂ නිවේදනය අත්සන් කරන්නේ මහජනයාට මතක් කිරීමක් සඳහාද? සයිටම් එක පිහිටුවලත් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කාරණයක් නොවේද ?
sunil Saturday, 24 June 2017 07:58 AM
දැන් ටික ටික අතීතේ අමතක වෙන පාටක්නේ තියෙන්නේ !!!
dewundara Saturday, 24 June 2017 09:02 AM
ඔබතුමාට වෛද්‍ය සිසු ප්‍රධානය හරහා බලය ගත හැකි වේවි... අපි ඔබතුමාට ජය පතමු. දොස්තරවරුන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමු.
madu Saturday, 24 June 2017 09:45 AM
කටුනායක කලාපේ කොල්ලෙක් වෙඩිතියල මැරුවා. හලාවත ධීවරයෙක් වෙඩිතියල මැරුවා. රතුපස්වල මිනිස්සු මැරුවා. එතකොට කම්පනය වුණේ නැතෙයි. ඔබතුමාට අපේ හිතේ තාමත් තියන ගෞරවය නැතිවෙන මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙ නැතිව ඉන්න සර්...
sahan Saturday, 24 June 2017 10:56 AM
මෙතුමාගේ රජයක් යටතේ සෞඛ්‍ය ඇමතිකම නවීන් සොයිසාට දෙමු...
ජගත් ලියනගේ Saturday, 24 June 2017 11:07 AM
මේකට නම් මට හිනා යනවා අප්පා, නවත්තගන්න බැහැ ...
chandana Saturday, 24 June 2017 11:14 AM
ඔව් සරසවි සිසුන්ට පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්න...
chula seneviratne Saturday, 24 June 2017 12:39 PM
ඒ කාලේ නම් මෙලහකට 4ක් 5ක් වත් ඝාතනය වෙලා අපේ හාමුදුරුවනේ.... අපි නම් ගැහුවේ නැහැ.
Susil Saturday, 24 June 2017 05:26 PM
මෙයාට 'අල්සයිමර්' හැදීගෙන එනව වගේ... ඕකට තවම බෙහෙතක් හොයාගෙන නැහැ.
rohana Sunday, 25 June 2017 04:27 AM
හිටපු ජනාධිපති කියල ඕන නැහැ. පා.ම.මහින්ද රාජපක්ෂ කියල දැම්මාම ඇති.
Saman Sunday, 25 June 2017 06:36 AM
මටත් එහෙම හිතෙනවා. පාදෙණිය මහත්තයාටවත් පෙන්නුවා නම් නේද හොඳ?