IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරසවි සේවකයෝ අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වීමට සැරසෙති

 

(ප්‍රින්ස් රත්නායක)

 

සිය ඉල්ලීම්වලට  විසඳුම් නොලද හොත් එළඹෙන 14 වැනි දා සිට අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය  පවසයි.

මාසික හිලව් දීමනාව එකඟ වූ පරිදි නොගෙවීම හේතුවෙන්විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති  ඒකාබද්ධ බල මණ්ඩලය මගින් ගත් තීන්දු අනුව පෙබරවාරි 28 වැනිදා සිට  අඛණ්ඩ වැඩ වර්ජනයකට පිවිසි අතර  අදට  09 දින  10ක් ගතවී ඇතත් මෙතෙක්   කිසිදු පාර්ශ්වයක් ඒ සම්බන්ධව සාකච්ඡා මාර්ගයට හෝ පැමිණ නැති බව වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.

අද ( 09  ) වැනිදා විවෘත විශ්ව විද්‍යාලයේදී පැවති     ඒකාබද්ධ බලමණ්ඩලය නි‍යෝජිත හමුවකදී ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කළේය.

 



අදහස් (1)

සරසවි සේවකයෝ අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වීමට සැරසෙති

Romesh Jayamanna Friday, 09 March 2018 04:06 PM

බොහෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සහිත විශ්ව විද්‍යාල වල මෙම නිෂ්ඵල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා දීමනා ලබා දීම. මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ආණ්ඩුව තුළ ඔවුන්ගේ වැටුප් හා දීමනා දැනටමත් ඉහළ ගොස් ඇත. දීමනා ගෙවීමට අවශ්‍ය නැත. ඒවා සියල්ලම විසන්ධි කරන්න. මමත් විශ්ව විද්‍යාලයක වැඩ කරනවා. මම මේ අසාධාරණ වෘත්තීය වර්ජනයට සහාය නොදෙමි. ඉතා ශෝකජනකයි. ඔවුන් බොහෝ දේශපාලකයින් වගේ.

:       25       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site