(පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර හා ලුනුගල ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව අලියා ලකුණින් මනෝ ගනේෂන්, පළනි දිගම්බරම්, රාධා ක්‍රිෂ්නන්, අරවින්ද කුමාර්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ පක්ෂ හා වෘත්තිය සමිතිවල අපේක්ෂකයන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ ලුණුගල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම වෙනවෙන් බදුල්ල මැතිවරණ කාර්යාලයේදි අද(8)ඇප තැන්පත් කිරිමෙන් පසු මාධ්‍යවේදින් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහජීවනය හොඳින් කෙරෙන බවට තවත් සාධකයක් !!!
රටට ගිය කලක්