(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
මාලඹේ සයිටම් රෝහල හා මුල්ලේරියාවේ රජයේ රෝහල ඒකාබද්ධ කර නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලක් ඇති කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
සයිටම් රෝහල ජයවර්ධන රෝහල මෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් එහි ගිවිසුම් අවසන් කර නොමැති නිසා ඒ පිළිබඳව නුදුරු දිනයකදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ලේරියාවේ ඉස්පිරිතාලෙට යවන්න ඕනි මෙයාව.
අනේ කාලේ වනේ වාසේ... මුල්ලේරියාවේ පිස්සන් කොටුවෙ ඉන්න ඕන කෙනෙක් ඇමති වුණාම රටට මෙහෙම වෙනවා..
මගේ අදහස නම් මේ රෝහල් දෙක කොතලාවල වෛද්‍ය පීඨයට පවරාගෙන වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවකට මුදල් ගෙවා වෛද්‍ය විද්‍යාව ඉගෙනගැනීමට පහසුකම් සැපැයීමයි. එයින් අපේ රටට අහිමිවෙන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිවේ.