රංජන් කස්තුරි
මාලබේ සයිටම් ගැටලුව විසඳීම සඳහා වන යෝජනා මාලාවක් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත හෙට (20) බාරදීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය, මාලබේ වෛද්‍ය වීද්‍යාලීය දෙමාපිය සංසදය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒකාබද්ධව එම සංදේශය බාර දෙන බව සංවිධායකයෝ පැවසූහ.
සයිටම් අර්බුදය නිසා අගතියට පත් ප්‍රධාන පාර්ශ්වයන් බවට සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් පත්ව තිබෙන අතර ඔවූන්ට සාධාරණයක් ඉටුවිය යුතුබවද ඔවූහූ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක උගුලක්... විසඳුම ඔහොම තියෙද්දී අධිකරණ තීන්දුව ඕනෑ. ඊට පස්සේ ඕනෑ විසඳුමක්.. ඔය කරන්නේ අධිකරණ විසඳුම එන්න නොදී මහැරීමයි ...