(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාස වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
පසුගිය දා පැවති පාර්ලිමේන්තු පක්‍ෂනායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවත්, එහි අන්තර්ගතය පිළිබඳව විවාද කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තුව එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කරනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
ඡන්ද කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ බව කී අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය කඩිනමින් නව කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතුය යන්න තම පක්‍ෂයේ මතය වන බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීමා නිර්ණය කොමිසම් වාර්තාව 24 වැනිදා පාර්ලිමේන්තුවට