(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
මුහුණු පොතෙන් දැන හඳුනා ගෙන ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බව ලේ තැවරුණු මන්නය පොලිස් බාරයට ගත් බවත් පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමියා බිරිඳගේ දෙවියාය
අනේ මන්ද? බිරිඳට මන්නෙන් කොටළලු. පින්තුරේ බෙහෙත් කරන්නේ පිරිමියාට.
බිරිඳ කෝ?