IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘සමඅනුග්‍රහ‘ යෝජනාවට එරෙහිව විරෝධතා

(බිඟුන් මේනක ගමගේ ) 
 
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහායෙන් ඉදිරිපත් කළ සම අනුග්‍රහ යෝජනාව ඉවත්කරගන්නැයි බල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ලබන 10 වැනිදා එම කවුන්සිලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් හා ජන රැළියක් පවත්වන බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 
 
ජිනීවා සමඅනුග්‍රහ යෝජනාවෙන් ශ්‍රී  ලංකාව ඉවත්කරගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සොයාබලන්නේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කර තිබිණි.
 
 කෙසේ වෙතත් මේ වන තෙක් සම අනුග්‍රය යෝජනාවෙන් ලංකාව ඉවත් වී නැතැයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සඳහන් කරයි.

 යුරෝපය පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එදිනට ජිනීවා නුවරට පැමිණෙන බව මේ වන විටත් තහවුරු කර ඇතැයි ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ජන රැලිය අමතන්නේ යැයි ද කීර්තිරත්න මහතා කීය.
 
 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිය පසුගිය 25  වැනිදා ආරම්භ වූ අතර මාර්තු 22  වැනිදා දක්වා පැවැත්වේ. 
 
 
 
 
 



අදහස් (1)

‘සමඅනුග්‍රහ‘ යෝජනාවට එරෙහිව විරෝධතා

ravi Thursday, 07 March 2019 07:21 AM

"" ජිනීවා මානවහිකම් "" මෙව්වා ලොකුවට කියවන .... ජාත්‍යන්තර පොලිස්කාරයෝ / නඩුකාරයෝ කියමින් මොරදෙන ... මේවා ක්‍රියාකරවන දනවත් රටවල් වල තමයි .... මේදේවල් වලින් ලොකු විදිහට ප්‍රතිලාබ ලබන්නේ .... අද මේ මානවහිමිකම් ගැන කතාකරන .. රටවල් දිහා බලනකොට ... ඒ රටවල්වල සිද්දවෙන දේවල් දැක්කහම .... කනගාටුයි .!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site