(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අද(08) දිනයේදී පැය 08ක කාලයක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් කොමිසමේ විමර්ශන නිලධාරීන් හෙට සහ අනිද්දා (09-10) දිනවලදී ද ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
අර්ජුන් ඇලෝසියස් මහතා පසුගිය 07 වැනිදා මුල් වරට කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කොමිසමේ විමර්ශන නිලධාරීන් ඔහුගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් මහන්සිවෙලා හොරාකාපු ටික හරියටම ගණන්කර ගන්න හිටියේ ගෙදරට වෙලා . මදෑ කොළා........
මෙච්චර හොරකමක් කරලත් තවම මේ මිනිහව අත්අඩංගුවට ගත්තේ නැහැනේ. පොඩිමිනිහට තමයි සේරම. ආණ්ඩුවම හොරු
ඔන්න අල්ලනවා නම් ලෝක හොරු කියලා තමයි කියන්න වෙන්නේ...