(සීඑන්එන් ඇසුරෙනි-042)
ස්වීඩන් ස්ටෝක්හෝම් හී කාර්ය බහුල වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී ඇති අතර ඉන් දෙදෙනකු මිය ගොස් ඇත.විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු හා ස්ටොක්හෝම් උමං මාර්ග මේ වන විට වසා දමා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
“මේ වන විට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.තුවාල වූ ගණන හා මිය ගිය ගණන ගැන මෙතෙක් හරි තොරතුරක් නැහැ“ ඔහු කීවේය.
එරට අගමැති ස්ටෙෆන් ලොප්වන් මහතා මේ ගැන දැනුවත් වීමෙන් අනතුරුව එම නගරයට පැමිණෙමින් සිටින බව අගමැති කාර්යාල ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
ප්‍රහාරය පිටුපස සිටිනේන කවුදැයි සෙවීමට එරට බුද්ධි අංශ මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උතුරේ අරගලවලට මැදිහත්වු සියලුම රටවලට අද එ් ඉරනම අත්වි අැත. බෙදුම් වාදින්ට උදවු කරපු සෑම රටකටම බලපැම් ලැබේ..... නයිමල්ලේ දාගෙන කනවෝ කනවෝ කියා අඬනවාලු දැන්.
අපේ රටට ඕකත් දෙයක්ද ත්‍රීවීලර් එකක් ටිපර එකකට කඩාවැදී තුන් දෙනෙක් මැරුනේ