(ආරියරත්න රණබාහු)
ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද(20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10ට ආරම්භ විය.
ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැමිණීමට නියමිත බව කථානායකවරයා සභාවට දැනුම් දුන් අතර යළි පස්වරු 2.35ට පාර්ලිමේන්තුව කල් තැබිණි.
සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණි පසු පාර්ලිමේන්තුව යළි ආරම්භ වන බව කථානායකවරයා දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ ප්‍රකාශය ඔස්ට්‍රේලියාවෙන් බිට් බැක්රිටීරිය ගෙනල්ල ලංකා ඩෙංගු අවසන් කරනවා. පර්ලිමෙන්ට් ජෝකේ හි හි හි
එයා ආවත් වැඩක් නැහැ.මොකක් හරි වාචාල කතාවක් කියල ප්‍රශ්නය මග හරී.