IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


සෞඛ්‍ය ඇමැති එනතුරු යළි පාර්ලිමේන්තුව කල් තබයි

(ආරියරත්න රණබාහු)

ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද(20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10ට ආරම්භ විය.

ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැමිණීමට නියමිත බව කථානායකවරයා සභාවට දැනුම් දුන් අතර යළි පස්වරු 2.35ට පාර්ලිමේන්තුව කල් තැබිණි.

සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණි පසු පාර්ලිමේන්තුව යළි ආරම්භ වන බව කථානායකවරයා දන්වා සිටියේය.



අදහස් (2)

සෞඛ්‍ය ඇමැති එනතුරු යළි පාර්ලිමේන්තුව කල් තබයි

banda Tuesday, 20 June 2017 10:40 AM

විශේෂ ප්‍රකාශය ඔස්ට්‍රේලියාවෙන් බිට් බැක්රිටීරිය ගෙනල්ල ලංකා ඩෙංගු අවසන් කරනවා. පර්ලිමෙන්ට් ජෝකේ හි හි හි

:       0       0

siri Tuesday, 20 June 2017 07:27 PM

එයා ආවත් වැඩක් නැහැ.මොකක් හරි වාචාල කතාවක් කියල ප්‍රශ්නය මග හ‍රී.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 180 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 1043 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 324 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි
2024 පෙබරවාරි මස 21 514 0

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම


ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
2024 පෙබරවාරි මස 21 604 1

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකර


ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
2024 පෙබරවාරි මස 21 299 4

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 150 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 221 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 248 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site