ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
කතානායක නිවේදන ප්‍රකාශයට පත්කරමින් ඒ බව පැවසු කතානායකවරයා මෙසේ කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 (1) ව්‍යවස්ථා ප්‍රකාරව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.
මෙම පනත් කෙටුම්පත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
2
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
695
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සක්‍රීය බැරකම් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවේ’ - කතානායක