IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සීඑස්එන් නාලිකාවට ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 9 වැනි දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තම විකාශන බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් සමතයකට පත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 9 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න  මහත්වරුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙතෙක් පෙත්සම්කාර සී.එස්.එන් නාළිකාව සඳහා ලබා දී ඇති සංඛ්‍යාතය එදින තෙක් වෙනත් අයකුට පැවරීමකින් තොරව පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණයෙන් දැනුම් දුන්නේය.
බත්තරමුල්ල කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (පෞද්ගලික) සමාගම විසින් ගොනු කර තිබිණි.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ,අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලි සංදේශ හා නියාමන කොමිසම , එම කොමිසමේ ලේකම් සුසිල් එම්.සිරිසේන මහත්වරු නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

සීඑස්එන් නාලිකාවට ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 9 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 355 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1288 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site