(බිඟුන් මේනක ගමගේ)
ඇමෙරිකාව සමග අස්සන් කර තිබූ ආරක්ෂක ගිවිසුම අලුත් නොකරන්නැයි රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ගිවිසුමේ කාලය අදින් (5) අවසන් වන නමුත් එය දීර්ඝ කිරීමේ සූදානමක් රජයට ඇති බැවින් මෙම ඉල්ලීම කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
එය නැවත දීර්ඝ කළහොත් ශ්‍රී ලංකාව කලාපීය රටවල පොදු සතුරෙකු බවට පත්වීමේ අවදානමක් මතු වන බවත් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි චීනෙන් කුට්ටිය හම්බවෙනවනේ නේද?
මේ ගිවිසුම ගැන දැඩි විවේචන කළවුන් දැන් එය දීර්ඝ කරන්න කතාකිරීම විහිළුවක්.
මෙයාට පිස්සු!
වෙන කවුරුහරි එක්ක ගිවිසුමක් ගැහුවට කමක් නැද්ද මහත්තයෝ? චීනෙ හරි ඉන්දියාව හරි වගේ රටක් එක්ක?