ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 19ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 117ක් රැස්කළේය.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.

COMMENTS
මෙයාලා නානවා.
කුසල්ගේ ස්ථානය වෙනස් කරන්න.. අයින් කරන්න බැරිනම්...
අද අපි ගොඩක් හොදට සෙල්ලම් කළා. ඔස්ට්‍රේලියාව ලකුණු 118 කට සීමා කරන එක ලේසියිනේ. ඊලග තරගය මීට වඩා හොදට කරයි වගේ. ඒකටත් වැදගත්ම වෙන්නේ හොද තරගයක් දීල කාසියේ වාසිය ලබාගන්න එක. ඒකටවත් අපි සුබ පතමු. ලංකාවේ ක්‍රිකට් වලට වෙච්ච දෙයක්. තරගෙන් තරගෙට ක්‍රීඩකයෝ මාරු නොකර ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් හදලා ටික කාලයක් සෙල්ලම් කරවන්නේ නැතුව හැමදාම එකම දේ කරනවා. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ඇරෙන්නේ අනිත් හැමෝම වෙනස් කරනවා. මොන හේතුවක්ද මන්දා. රටේ ක්‍රිකට් ඉවරයි.