තරගාවලියේ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර දෙවැනි තරගය වර්ෂාව නිසා අතරමගදී අතහැර දමන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම ඕවර 44.3 කදී ලකුණු 210 කට දැවී ගියේය.
තරගයේ සියලුම විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න.
COMMENTS
ඇති යාන්තං ජනතාවගේ ඉතාම දැවෙන ප්‍රශ්නයක් විසඳුනා එහෙනම්.