IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දැනුම

( තිළිණි ද සිල්වා )

විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය හා එක්ව  "ආර්ථික රාජ්‍යතාන්ත්‍රික පාඨමාලාව" ආරම්භ  කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි දූත මණ්ඩල ප්‍රධානීන් සහ වාණිජ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා වන මෙම පාඨමාලව ආරම්භ කිරීමේ ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද (07) අත්සන් කෙරිණ.

වැඩබලන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හාවර්ඩ් විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයේ  ජාත්‍යන්තර සංවර්ධනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැතිව් ඇන්ඩෘස්  යන මහත්වරු ඊට අත්සන් කළහ. 

හාවඩ් විශ්ව විද්‍යාලය මෙවැනි අවස්ථාවක් ලෝකයේ වෙනත් රටකට ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

(ඡායාරූප-විදේශ කටයුතු අමාත්‍යාංශය)



අදහස් (2)

ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දැනුම

ravin Wednesday, 08 March 2017 02:10 AM

ඒක හොඳා ! 225 දෙනාට නම් ඕකෙන් වැඩක් නැහැ. ඒගොල්ලන්ට ආයෝජන ඕනා කොමිස් ගාණ අනුව.

:       0       0

දිලාන් Wednesday, 08 March 2017 02:45 AM

මෙයාලට පෙරපාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site