(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
කොළඹ, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින්ද තවත් දිස්ත්‍රික්ක කිහිපයකට බුලත් කොළයෙන් ද තරග කරන බවද ඔහු කීය.
පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා සුළු පක්ෂ සමග එක්ව සුදුසු ඡන්ද ලකුණකින් තරග කරන බවද දිසානායක මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රීලනිපය ඡන්ද ලකුණු කිහිපයකින් පුංචි ඡන්දයට
Raveendra Monday, 11 December 2017 01:24 PM
අපි නම් කියන්නේ ඔය එක එක හිඟන ලකුණුවලින් බූරුවන් තේරීමේ තරගයට තරග කරනවට වඩා හොදම ලකුණ තමා "අසුචි ඔටුන්න" ලකුණ. නියත වශයෙන්ම ඉදිරිපත්වෙන හැම කෙනෙකුටම තේරෙනවා තේරෙනවාමයි ..