IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වසර තුනට පොලිසියට එරෙහි පැමිණිලි 4437ක්

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
 
ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටුවීමෙන් පසු පොලිසියට එරෙහිව ලැබුණු මහජන පැමිණිලිවලින් සියයට 89ක් විමර්ශනය කර අවසන් බව එම කොමිෂන් සභාව කියයි.

 
2015 ඔක්තෝබර් 10 වැනි දා සිට 2018 මැයි 30 වැනි දා තෙක් පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 4437ක් ලැබුණු බවත්, එම පැමිණිලිවලින් 3963ක් විමර්ශනය කර අවසන් කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
මෙම පැමිණිලි අතුරෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ පොලිසියේ නොසැලිකිලිමත් භාවය පිළිබඳව බවත්, චෝදනා ලත් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගත් බවත් එම ප්‍රකාශකයා පැවසීය.
 
ඉතිරි පැමිණිලි ද කඩිනමින් විමර්ශනය කිරීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ඒවා ප්‍රමාධ වන්නේ පොලිසියෙන් ලැබෙන ඇතැම් වාර්තා ප්‍රමාද වීම නිසා යැයි ද සඳහන් කළේය.
 
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටවූයේ 2015 ඔක්තෝබර මාසයේදීය.



අදහස් (0)

වසර තුනට පොලිසියට එරෙහි පැමිණිලි 4437ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site