(ආරියරත්න රණබාහු)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (10) පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද(8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා කිරීමට බ්‍රහස්පතින්දා කටයුතු යොද ඇති බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එවැන්නක් න්‍යාය පුස්තකයේ සඳහන්වී නැති බවයි.
2025 දෙසැම්බර් මස 04
547
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්වාසභංගය ගැන තීරණය බ්‍රහස්පතින්දා - කථානායක
YAMAYA Tuesday, 08 August 2017 10:19 AM
කල් දාන්න දාන්න කට්ටියට හොද හැටියට හංගන්න පුළුවන්.
sanju Tuesday, 08 August 2017 11:04 AM
කිසිම ලැජ්ජාවක් නැති ජරාම හොර දේශපාලකයන්ගෙන් පිරුණු රටක්. සල්ලි දෙනවනම් අම්මවත් විකුණන් කන්න පුළුවන් මෙයාලට.
siri Tuesday, 08 August 2017 08:28 PM
ඔය කල් මැරීම ප්‍රශ්නයෙන් පැන යමකටද?
rohan dayaadara Tuesday, 08 August 2017 09:21 PM
රවී ගේ විස්වාස භංගය ට පස්සේ අද... සිරස නිවුස් පස්ට්... ගිය සියල්ල ජනාධිපති කොමිසමට එනකොට හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....!!!
mahee Wednesday, 09 August 2017 08:52 AM
මට මතක් වෙනවා එම්.එච්. මොහමඩ් කතානායකවරයා ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව ලලිත් ගාමිණී ගෙන ආපු දෝෂාභියෝගය ගැන දුන්න තීන්දුව.