ඉන්දිකා රාමනායක
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (8) පෙරවරුවේ සිට විවෘත කළ ඇති බව පොලිසිය කියයි.
අධික වැසි හේතුවෙන් ජලය පිරීම නිමිත්තෙන් පෙරේදා (6) රාති‍්‍රයේ සිට වැලිපැන්න පිවිසුම දොරටුව තාවකාලිකව වසා දමා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය පිළිබඳව කිසිම සැලකීමක් හෝ සමීක්ෂණයක් පවත්වන්නේ නැතුව බලවතුන්ගේ අණට අනුව ආවට ගියාවට වැඩ කෙරන එකේ ප්‍රතිඵල තමා දැන් දකින්නට ඇත්තේ. කොළඹ ඉදිවෙන වරාය නඟරයෙන් සාගර පද්ධතියට වෙන්ට යන ඇබැද්දිය මිට වඩා දරුණු වන්නට බොහෝවිට ඉඩ ඇතිනිසා බලයට පත්වූ වහාම එම ව්‍යාපෘතිය නවතා දමනබව මැතිවරණයට කලින් කිවත් දැන් ඒවා අමතක කර ඇතිබව තමා පෙනෙන්නට ඇත්තේ.