IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ප්‍රහාරයක්

(තුසිත කුමාර ද සිල්වා)
 
බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක නීති විරෝධි දුම්වැටි සඟවා ඇතැයි ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරුණු පිරිසක් හේතුවෙන් එම ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට අද (25) තුවාල සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.

 
තුවාල ලැබු නිලධාරීන් පානදුර රෝහලට ඇතුලත් කර ඇති බවත් සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් තිදෙනෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (26) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site